දෛනික ආසාදිතයින් 291ක්


අද (19) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 87 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 291කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 97,087ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles