දෛනික ආසාදිතයින් 225ක්


තවත් කොවිඩ් වෛරස ආසාදිතයින් 43 දෙනෙකු අද (12) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතියින් ගණන 225කි.

කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 95,356ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles