කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 687දෙනෙකු අද (24) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2,970ක් වේ.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 167,171කි.