දෛනික ආසාදිතයින් 2,845ක්


කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් තවත් 603 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2,845කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 177,707ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles