දෛනික ආසාදිතයින් 2,478ක් By .. // 2021 මැයි 18 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (18) දින තවත් කොවිඩ් ආසාදිතයින් 744 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනයේ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 2,478කි. ඒ අනුව මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 147,680කි. Facebook Twitter Google+ Recommended Articles