දෛනික ආසාදිතයින් 2,386ක්


අද (12) තවත් ආසාදිතයින් 957ක් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව අද දිනයේදී ආසාදිතයින් 2,386ක් හඳුනාගෙන තිබේ.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 133,484ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles