දෛනික ආසාදිතයින් 2,259ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 479 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2,259කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 225,897ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles