දෛනික ආසාදිතයින් 1859ක්


මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 620 දෙනෙකු වාර්තා වි තිබේ.

එ අනුව අද දිනයේ හමුවි ඇති මුළු අසාදිතයින් ගණන 1859කි.

මේ දක්වා මෙරටින් වාර්තා වු මුළු ආසාදිතයින් ගණන 249926කි.



Recommended Articles