දෛනික ආසාදිතයින් 1,860ක්


අද දිනයේ දී (04) තවත් කොරෝනා ආසාදිතයින් 710ක් හඳුනාගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනය තුළදී වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 1,860කි.

ඊයේ දිනයේදී ආසාදිතයන් 1913ක් වාර්තා වූ අතර ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇත්තේ ඊයේට වඩා අඩු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවකි.

 

 



Recommended Articles