දෛනික ආසාදිතයින් 1,851ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 546 දෙනෙකු අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,851කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 119,380ක් දක්වා ඉහළගොස් තිබේ.
 



Recommended Articles