දෛනික ආසාදිතයින් 1,800 ඉක්මවයි


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 920 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 1,890කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 123,228 ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles