දෛනික ආසාදිතයින් 1,447ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 467 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 1,447කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 283,507ක් දක්වා ඉහළගොස් තිබේ.



Recommended Articles