දෛනික ආසාදිතයින් 1,404ක්


කොවිඩ් -19 ආසාදිත තවත් පුද්ගලයින් 522ක් අද (13) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,404කි.

ඒ අනුව මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 277,510ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles