දෛනික ආසාදිතයින් 1,402ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 380 දෙනෙකු අද (18) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,402කි.

 



Recommended Articles