දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සැප්තැම්බර් අවසන්


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කර ගැනිමට හැකිවෙනු ඇතැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග ඊයේ පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. 



Recommended Articles