දේශබන්දුට ඇප


රාජකාරී වැඩ තහනමට ලක්ව තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා රුපියල් මිලියනය බැගින් වූ ඇප දෙකක් මහත මුදාහරින ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

එ වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩි තැබීමට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාර පොලිස්පතිවරයා අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.



Recommended Articles