දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ වැඩ බලයි By .. // 2023 නොවැ 29 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බව වාර්ත වෙයි. ඒ් අනුව ඔහු අද පස්වරුවේදි එම ධුරයේ වැඩ බාර ගැනීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles