දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට ඇප


ආගමික වශයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දේවගැති ජොරොම් ප්‍රනාන්දු ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ අනුව රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් හා රුපියල් මිලියන 10 බැගින් වූ ශරිර ඇප දෙකක් මත ඔහුට ඇප නියම කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.



Recommended Articles