දෙසැම්බර් මාසයේ පළමු වැනිදා සිට 29 වැනිදා දක්වා සංචාරකයන් 233087ක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි. මෙම සංචාරකයන් සංඛ්‍යාවද සමගින් 2024 වසරේ දෙසැම්බර් 29 දා වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 2 037 960ක් දක්වා වර්ධනය වි තිබේ.
දෙසැම්බරයේ මුල් දින 29ට සංචාරකයන් 233000ක් ඇවිත්
Recommended Articles