දෙවැනි හා තෙවැනි රැලිවල ආසාදිතයන් 250000 ඉක්මවයි


ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 1786ක් වාර්තාවී තිබේ. ඒ තවත් කොවිඩ් ආසාදිතයන් 606ක් වාර්තාවීමත් සමගිනි. අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් සියල්ලම අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී තිබේ.

එසේම දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් කොවිඩ් ආසාදිතයාගෙන් පසුව වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 251614ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles