දෙවන වරටත් ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට තමන් බලාපොරොත්තුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. මාධ්‍ය ආයතන හිමිකරුවන් සමග අද පැවති හමුවේදී ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් අදහස් පළකර ඇත.
දෙවන වරටත් ජනාධිපති ධුරය සඳහා තරග කරනවා - ජනපති
Recommended Articles