දෙවන දිනටත් කොවිඩ් මරණ 200 ඉක්මවයි - මරණ‍ ‍214ක්


ඊයේ (26) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍214 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ති​බේ. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 5 දෙනෙකු, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 58 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 151 දෙනෙකු අයත් වෙයි.

මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 8,371ක් දක්වා ඉහළ ගොස් ති​බේ.



Recommended Articles