දුම්රිය වර්ජනය පළමු බිල්ල ගනියි


දුම්රියෙන් ඇද වැටීමෙන් බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී අද (10) පස්වරුවේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වි ඇතැයි පොලීසිය කියයි.

දුම්රිය වර්ජනය හෙතුවෙන් කොළඹ කොටුව සිට පොල්ගහවෙල දුම්රිය ස්ථානය දක්වා දුම්රියක් ධාවනයට යොදවා තිබූ අතර එම දුම්රියෙ මගීන් අතර පැවැති අධික තදබදය හේතුවෙන් ඔහු දුම්රියෙන් වැටී මිය යන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

 

 



Recommended Articles