දුම්රිය වර්ජනය අවසන්


දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය  ප්‍රධානව තවත් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ක්‍රියාත්මක කර තිබූ දුම්රිය වර්ජනය අවසන් කිරිමට එම සංගම් තීරණය කර තිබේ.

ඒ අනුව එම වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රි යේ සිට අවසන් කරන අතර ඔවුන් හෙට පෙරවරුවේ පටන් නියමිත පරිදි රාජකාරියට වාර්තා කිරීමට තීරණය කර තිබේ. 



Recommended Articles