ප්රධාන දුම්රිය මාර්ගයේ ගම්පහ - ජාඇල මාර්ගය හරහා සැතපුම් 16 දම්වැල් 21 හා සැතපුම් 16 දම්වැල් 22 ස්ථානයන්හි පිහිටි දුම්රිය හරස් මාර්ග අළුත්වැඩියා කටයුතු සඳහා 2024.12.28 දින පෙරවරු 8.00 සිට 2028.12.29 දින පස්වරු 6.00 දක්වා සම්පූර්ණ වශයෙන් 2024.12.30 පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා අර්ධ වශයෙන්ද වාහන ගමනා ගමනයට වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව දුම්රිය හරස් මාර්ගය භාවිත කරන්නන් ගමනා ගමනය සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටියි.