දුම්රිය මගීන්ට නොමිලයේ PCR By .. // 2020 ඔක් 12 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දුම්රිය මගීන් වෙනුවෙන් අද දිනයේදී නොමිලයේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීමේ ජංගම සායනයක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ක්‍රියාවට නැංවෙයි. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ තුන්වැනි වේදිකාවේ මෙසේ නොමිලයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරනු ලබයි. Facebook Twitter Google+ Recommended Articles