ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයට සමගාවීම දුම්රිය ධාවනයද පළාත් අතර පමණක් සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
දුම්රිය ධාවනයත් පළාත් අතර පමණයි
Recommended Articles