දුම්රිය ධාවනයට බාධාවක් By .. // 2024 සැප් 11 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ කොටුව දෙසට වන මුහුදුබඩ මාර්ගයේ දුම්රිය දාවනයට බාධා එල්ල වී තිබේ. අද(11දා) වැල්ලවත්ත සහ බම්බලපිටිය අතර දුම්රිය මාර්ගයේ දුම්රිය පීල්ලකට හානි සිදුව ඇති අතර, ඒ අනුව මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත. Facebook Twitter Google+ Recommended Articles