දිස්ත්‍රික්ක 4ක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි


දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් අද සිට හුදෙකලා කරිමිට පියව ගෙන තිබේ.

මෙලෙස හුදෙකලා කර ඇත්තේ අම්පාර ,මහනුවර,කොළඹ සහ යාපනය යන දිස්ත්‍රික්කවලට අයත් ග්‍රැම නිලධාරි වසම් 5කි.



Recommended Articles