දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර පොකුරුවල ආසාදිතයන් 66000 ඉක්මවයි


දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 66000 ඉක්මවා තිබේ. ඒ එම පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 364ක් වාර්තාවීමත් සමගිනි.

ඒ අනුව එම පොකුරුවලින් ආසාදියන් 66255ක් වාර්තා වී තිබේ. පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන් 345ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයන් 19ක් ලෙස මෙම ආසාදතියන් 364 වාර්තා වී තිබේ.



Recommended Articles