දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර පොකුර 52000 ඉක්මවයි


දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 52000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් 536ක් වාර්තා වීමත් සමගිනි.

 අද දිනයේදී පමණක් කොවිඩ් ආසාදිතයන් 873ක් වාර්තා වී ඇති ඒ අනුව එම පොකුරුවල සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 52202ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles