දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් ගණණ 81000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් 170ක් වාර්තාවීමත් සමගිනි. මේ අනුව එම පොකුරුවලින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 81093ක් දක්වා වර්ධනය වී තිබේ. අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 360කි.
දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුර 81000 ඉක්මවයි
Recommended Articles