දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය බිඳවැටීමක් By .. // 2021 නොවැ 29 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය බිඳවැටීමක් සිදුව තිබේ. කොත්මලේ උප පොලේ සිට බියගම උපපොල දක්වා විදුලිය ගෙනයන සම්ප්‍රේෂණ රැහැන් මාර්ගවල බිඳවැටීමක් නිසා මෙය සිදුව ඇති බවට වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles