දිවයින පුරා සුරාසැල් දින 02ක් වසා තැබීමට පියවර


2024 ජනාධිපතිවරණය හේතුවෙන් දින 02ක් දිවයින පුරා සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබේ.

ඒ අනුව එළැඹෙන 21 වැනිදා සහ 22 වැනිදා මෙලෙස දිවයින පුරා සුරාසැල් වසා තැබීමට පියවර ගන්නා බව සුරාබදු කොමසාර්ස් ජනරාල් වරයා නිවේදනය කළේය.



Recommended Articles