දිවයින පුරා විදුලි බිඳ වැටීමක් ?


දිවයිනපුරා විදුලිය බිඳ වැටී ඇති බවට වාර්තා වේ. 

මෙය කඩිනමින් යතා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.



Recommended Articles