දිවයින පුරා කාල සටහනකට අනුව විදුලිය කප්පාදුවකට යෑමට සිදුවන බව විදුලිබල මණ්ඩලය අද පුවත්පතට පැවසීය.
නොරොච්චෝලේ බලාගාරයේ සිදු වූ බිඳ වැටීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව අද (10දා) සහ හෙට (11දා) පස්වරු 3.30ත් පස්වරු 9.30ත් අතර කාලයේ කාණ්ඩ කිහිපයක් යටතේ පැය එක හමාර බැගින් මෙලෙස විදුලිය කප්පාදුව සිදු කිරීමට තීරණය කර ඇත.
විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමේ කාල සටහන