දිලිප් වෙදආරච්චිත් පොසිටිව්


සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා කොවඩ් ධනාත්මක වී තිබේ. ඔහු පසුගිය දින දෙකේදී සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු සැසිවාර සඳහා සම්බන්ධ වී තිබේ.



Recommended Articles