දිලිත් ජයවීරත් ඇප තියයි By දිනේෂ් සමරකෝන් // 2024 අගෝ 13 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සර්වජන බලයේ ජනාධිපතිවරණ අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා වෙනුවෙන් අද(13දා) ඇප තැන්පත් කර තිබේ. එම අවස්ථාවට සර්වජන බලය නියෝජනය කරන පිරිසක් එක්ව සිටියහ. Facebook Twitter Google+ Recommended Articles