දිල්ලි - රාජස්ථාන් තරගය අද By .. // 2025 අප්රේ 16 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද(16දා) පැවැත්වේ. මෙහිදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතව ඇත. තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. Facebook Twitter Google+ Recommended Articles