දියතලාවෙන් කොවිඩ් ආසාදිතයන් 2ක්


 

දියතලාව ආයූර්වේදය ආසන්නයේ ඇති මත්ස්‍ය අලෙවිසැලක දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබේ. මේ අනුව ඔවුන්ගෙ ආශ්‍රිතයන් සොයා සෞඛය අංශ මේ වන  පරීක්ෂණ පවත්වමින් පවතී.

ආශ්‍රිතයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට සෞඛ්‍ය අංශ සූදානම් වෙයි.



Recommended Articles