දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ වාර්තා වෙයි


ශ්‍රී ලංකාවේ දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ අද (08දා) වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්විසින් අද දනයේදී කොවිඩ් මරණ 54ක් තහවුරු කළ තිබේ.

මැයි 10 දා සිට 31 දා තෙක් කොවිඩ් මරණ 15ක් හා ජුනි 02 දා සිට 07 දා තෙක් කොවිඩ් මරණ 39ක් මෙසේ තහවුරු කර තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1844ක් වර්ධනය වී තිබේ.



Recommended Articles