දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ


ඊයේ (03) දින තවත් කොරෝනා මරණ 82 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,727 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 17 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 56 දෙනෙකු අයත් වෙයි.



Recommended Articles