දිනකදී වැඩිම කොවිඩ් මරණ වාර්තා වෙයි By රුවන් කාශ්‍යප // 2021 මැයි 14 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී තවත් කොවිඩ් මරණ 31ක් වාර්තා වී තිබේ. ඒ අනුව එක් දිනක තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව මෙය වෙයි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 923ක් දක්වා වර්ධනය විය. Facebook Twitter Google+ Recommended Articles