දිනකදි වැඩිම කොවිඩ් මරණ ගණන වාර්තා වෙයි By .. // 2021 මැයි 22 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොවිඩ් මරණ 44ක් වාර්තා වි තිබේ. මෙම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම මරණ සංඛ්‍යාව ලෙස වාර්තා වෙයි. මෙම මරණ 44ත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 1,132ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles