දිනක වැඩිම ආසාදිතයන් අද දිනයේදී


දිනක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන වැඩම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය අද (27දා) වාර්තා වෙයි. ඒ අනුව අද දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 1096ක් වාර්තා වන අතර එක් දිනකදි කොවිඩ් ආාදිතයන් 1000 සීමාව ඉක්වමා වාර්තා වූ පළමු අවස්ථාවද මෙය වෙයි.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 103472ක් වාර්තා වෙයි.



Recommended Articles