දින දෙකක් කොව්ඩ් එන්තත් ලබාදීමක් නෑ


ඊයේ දිනයේදීද ශ්‍රී ලංකාව තුළ කොවිඩ් එන්නත් ලබාදීමක් සිදුව නොමැත. ඒ අනුව පිට පිට දින දෙකක් කොව්ඩ් එන්නත් ලබාදී නොමැත.

මේ වන විට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 925242ක් වෙත ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාදී තිබේ.

එසේම චීනයෙන් පරිත්‍යාග කළ එන්නත චීන ජාතිකයන් 2469ක් වෙත ලබාදී තිබේ.



Recommended Articles