දින තුනක් හැඳුනුම්පත් එක්දින සේවය නෑ


දැනට පවතින තත්ත්වය අනුව දින තුනක් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය ක්‍රියාත්මක නොකරන බව පුද්ගලයන් ලියාපාදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එළැඹෙන 07, 08 හා 09 දා මෙසේ හැඳුනුම්පත් එක්දින සේවාව ක්‍රියාත්මක නොවෙයි.



Recommended Articles