දින කිහිපයකට පසුව ඌවේ කොවිඩ් ආසාදිතයන් වැඩිවෙයි


ඌව පළාතෙන් දින කිහිපයකට පසු 28 දිනයේදි කොරෝනා ආසාධිත රෝගීන්ගේ වැඩි වීමක් පෙන්වමින් රෝගීන් 172ක් වාර්තාවී එක් අයෙකු මියගොස් ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

ඒ අනුව දින කිහිපයකට පසු බඩල්කුඹුර ප්‍රදේශයෙන් රෝගීන් 39,සියඹළාණ්ඩුව12,බුත්තල 15,කතරගම 12,මීගහකිවුල 11,රිදීමාලියද්ද 20 යන 
ප්‍රදේශවලින් රෝගීන් වාර්තාවී හපුතලේ ප්‍රදේශයේ එක් රෝගියෙකු මිය ගිය බවට හදුනාගෙන තිබේන අතර අනෙකුත් ප්‍රදේශිය ලේකම්
කොට්ඨාශ වලින් රෝගීන් දහයට අඩු පිරිසක් වාර්තාවු බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

ලුණුගල ප්‍රසන්න පත්මසිරි



Recommended Articles