දින 12කදී මරණ 1267ක්


ගතවූ දින 12 තුළදී ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 1267ක් වාර්තා වී තිබේ. අගෝස්තු 01 දා සිට අගෝස්තු 12 දා දක්වා මෙම මරණ වාර්තා වී තිබේ.

11 දා ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ 156ක් වාර්තා වූ අතර එය මේ දක්වා එක්දිනක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වෙයි.

පසුගිය දින 12ක කාලය සැලකීමේදී දෛනික මරණ සංඛ්‍යාවේ සාමාන්‍ය 105ක් පමණ වෙයි.

පසුගිය දින 12 මරණ වාර්තා වි ඇති ආකාරය

01දා ඉරිදා - 63

02දා සඳුදා - 74

03දා අඟහරුවාදා - 82

04දා බදාදා - 94

05දා බ්‍රහස්පතින්දා - 98

06දා සිකුරාදා - 98

07දා සෙනසුරාදා - 94

08දා ඉරිදා - 111

09දා සඳුදා - 118

10දා අඟහරුවාදා - 124

11දා බදාදා - 156

12දා බ්‍රහස්පතින්දා - 155



Recommended Articles