දින 10ට කොවිඩ් මරණ 2000 ඉක්මවයි


ශ්‍රී ලංකාවේ පසුගිය දින 10 තුළ සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 2000 සීමාවඉක්මා තිබේ.

සැප්තැම්බර් 02දායින් අවසන් වූ දින 10 තුළ ශ්‍රී ලංකාවේ සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 2056කි.

එසේම ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව මේ වන විට 9806ක් දක්වා වර්ධනය වී තිබේ.

පසුගිය දින 10 මරණ සිදුව ඇති ආකාරය

සැප් 02 - 202

සැප් 01 - 204

අගෝ 31 – 215

අගෝ 30 - 194

අගෝ 29 – 216

අගෝ 28 - 192

අගෝ 27 - 212

අගෝ 26 - 214

අගෝ 25 – 209

අගෝ 24 - 198



Recommended Articles